May 7, 2016

ලගදි එලියට එන පියුමිගේ අලුත් වැඩේ මෙන්න (වීඩියෝ)

 මේ දිනවල වැඩි වැඩියෙන් කතාබහට ලක්වන චරිතයක් වන නිරූපන ශිල්පිණි පියුමි හංසමාලි මංජුල පුෂ්පකුමාර ගායනා කරන ලමගේ හුස්ම අරන්ල නම් අලුත්ම ගීතයේ වීඩියෝව සඳහා පෙනී සිටිනවා.


එම විඩියෝව සඳහා තරුණ පරපුරේ නළුවන් දෙදෙනෙකු වන නිනෝ ජයකොඩි සහ ආකාෂ් රත්නායකද එකතු වී තිඛෙනවා.

මෙහි සංගීත නිර්මාණය කර තිඛෙන්නේ නවක පරපුරේ සංගීත නිර්මාණකරුවෙකු වන රදීශ් වැන්දබෝනා විසින්. එම ගීතයේ ට්‍රේලරය පහතින් බලන්න




Search Keywords
gossip lanka news room, gossip lanka exclusive, gossip sri lanka actresses, www.lankagossip, Piumi hansamali, Piumi hansamali new, Piumi hansamali new video, Piumi hansamali new works, Piumi hansamali photo, Piumi hansamali music video, Piumi hansamali interview, Piumi hansamali video stills, hot Gossips,

No comments:

Post a Comment