Apr 25, 2016

මංජුල දවස පුරාම මත් වෙලා

රංගන ශිල්පී මංජුල මොරගහ මේ දිනවල දවස පුරාම මත්වී සිටින පුවතක් වාර්තා වනවා.මේ සම්බන්ධයෙන් පුවත්පතක් කළ විමසීමක දී ඔහු මේ බව පිළිගෙන තිබෙනවා
මේ දිනවල .හංස පිහාටු. නාට්‍යයේ රූගත කිරීම් සිදුවෙනවා. මට රඟපාන්න තිබෙන චරිතය හරිම අපූරු චරිතයක්. මට උඩු රැව්ලක් දාලා තිබෙන නිසා මාව කාටවත් ලේසියෙන් අඳුරගන්න බැහැ. හැමෝම හිතන්නේ මම අලුත් නළුවෙක් කියලයි. මේ චරිතය නිසා මට හැමවෙලේම මත්වෙලා තමයි ඉන්න වෙලා තියෙන්නේ. උදේ අටේ ඉඳන්

රාත්‍රී නවය දහය වෙනකම්ම චරිතය වෙනුවෙන් මම මත්වෙලා ඉන්නේ. මොකද එය බීමතින් ඇවිත් තාත්ත අම්ම එක්ක රණ්ඩු කරන චරිතයක් නිසා. කොහොම වුණත් මේ චරිතයටත් ප්‍රේක්ෂක ප්‍රතිචාර නොඅඩුවම ලැබෙනවා,මංජුල දුන්න උත්තරේ තමයි ඒ.




Search Keywords
gossip lanka news room, gossip lanka exclusive, gossip sri lanka actresses, www.lankagossip, Manjula, Manjula Moragaha, Manjula moragaha tele drama, Actress manjula moragaha, Manjula photos, Manjula moragaha new, Manjula Moragaha gossip,

No comments:

Post a Comment