ඇමරිකාවේ නිව්යෝර්ක්හි පදිංචිව සිටින සිංහල සිනමාවේ සිටි ජනප්‍රිය සුන්දර නිළියක් වූ ඩිලානි අබේවර්ධන පවුලේ අය සමග ගත් ජායාරූප පෙළක් සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.
සිය සැමියා වන සමන් පුෂ්පවර්ණත්, දුව කවිෂා කාවින්දි සහ කවිඳු කවිෂ්ක පුතනුවන් සමඟ ගත් එම ඡායාරූප පහතින් බලන්න
No comments:
Post a Comment