ශනුද්‍රිගේ 64 මතක් කරයි

පසුගියදා ගාලූ ප්‍රදේශයේ සංචාරයක යෙදුණ ප්‍රියසාද් පවුලේ දිනක්ෂි හා ශනුද්‍රි ගාලූ කොටුවේ අතුරු පාරක යද්දී 1964 වැඩ නිමකරන ලද පැරණි ගොඩනැගිල්ලක් අසළ නතර වුණා.
දිනක්ෂිට එක්වරම මතක් වූයේ මින් ටික කලකට පෙර ලංකාවට නිදහස ලැබූ දිනය ලෙස තම නැගණිය වන ශනුද්‍රි රුපවාහිනී නාලිකාව විසින් විකාශනය කරන ලැබූ වැඩසටහනක දී නම් කරන ලද එම වසරයි.

තවමත් පාසල් වියේ පසුවන ශනුද්‍රිගේ නුවණ ගැන අන්තර්ජාලයේ ආන්දෝලනයක් ඇති කළ එම අවුරුද්ද සහිත පුවරුව ළග නැවතුණ දිනක්ෂි ඡායාරූපයක්, සිහිවටනයක් ලෙස ලබාගන්නට අමතක කර තිබුණේ නැහැ...

කොහොම උනත් අක්කා කෙනෙක් විදිහට නංගිගේ මෝඩකම් රටටම පෙන්නපු එක නම් ලොකු දෙයක්.

Search Keywords
gossip lanka news room, gossip lanka exclusive, gossip sri lanka actresses, www.lankagossip, Dinakshi, Dinakshi priyasad hot, Dinakshi priyasad images, Dinakshi priyasad new gossip, Dinakshi priyasad new photoshoot, Shanudrie, Shanudrie priyasad, Shanudrie photoshoot, Shanudrie hot photoshoot, Hot Gossips,

0 comments:

Post a Comment