නටාෂා රත්නායක කියන්නේ ලංකාවේ ඉන්න බටහිර ගීත දක්ෂ විදියට ගායනා කරන්න පුළුවන් ගායිකාවක්නේ.
ඉතින් ඔන්න එයා වේදිකාවේ ගායනා කරන විදිය දැක්කොත් ඇතැම් විට පුදුම වෙයි ඔයාලා.
සමහරක් විට එයා ලංකාවේ ගායිකාවක්ද කියලා හිතන්නත් අමාරුයි.
පසුගිය දිනක අන්තර්ජාලයේ පළ කරන ලද වීඩියෝවක් දැක්කොත් ඔබ පුදුම වෙයි.
එම වීඩියෝව පහතින් නරඹන්න.
No comments:
Post a Comment