Mar 11, 2016

නිරෝෂා විරාජිනීගේ සරාගී නර්තනය මෙන්න

නිරෝෂා විරාජිණි කියන්නේ ලංකාවේ ඉන්න  දක්ෂ ගායිකාවක්. ඒ වගේම ඇය ගැන නොදන්න කෙනෙක් නෑ.
සාමාන්‍ය යෙන් නිරෝෂව අපි  වේදිකාවේ දකින්නේ ගීත ගායනා කරණ අයුරු තමයි. හැබැයි කවුරුත් දැකලා තියෙනවාද  නිරෝෂා  වෙනත් ගීතයකට වේදිකාවක් තුළ නර්තනයක් ඉදිරිපත් කරලා තියෙනවා.
ඔන්න ඔහෙම දෙයක් ස්ටාර් සිටී  වේදිකාවේ සිද්ධ වෙලා තියෙනවා.
කොහොම හරි මේකනම් නිරෝෂගේ  තවත් හැරවුම් ලක්ෂයක් ද කොහේද? කවුද හිතාගෙන හිටියේ නිරෝෂාට මේ විදියට නර්තනය කරන්න පුළුවන් කියලා.
ඔන්න එළඹෙන සතියේ  ස්ටාර් සීටි  වැඩසටහනේ විකාශය වීමට  නියමිත වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.
එම වීඩියෝව  පහතින් නරඹන්න .

No comments:

Post a Comment