අමායා සහ අතුල අධිකාරී අතර විරසකවීමක් සිදු වෙලා කියලා ඇතැම් වෙබ් අඩවිවල වාර්තා වුණානේ.හැබැයි අමායටනම් තාම අතුලගේ වැදගත් දවස් අමතක වෙලා නෑ.
අතුල අධිකාරිගේ උපන්දිනය යෙදිලා තිබුණේ පසුගිය 08 වැනි දා. විරසක වෙලා වගේ ඉන්න අමායටනම් ඒ දවස විශේෂ දවසක්ලු. ඒ නිසා අමායා තමන්ගේ Facebook එකේ අතුලට සුබ පතලා පෝස්ට් එකක් දාලා තියෙනවා.
එම සුබපැතුම් පණිවිඩය පහතින් නරඹන්න
0 comments:
Post a Comment