මේ දවස්වල මම ලංකාව වටේ ම යනවා. පසුගිය දවස්වල ගාලු ගියා. ඉන් පස්සෙ යාපනයේ. පහුගිය දින ටිකේ හිටියේ ඇඹිලිපිටියේ. මේ විදිහට ලංකාවේ සෑම නගරයක ම පාහේ මම දැන් නිතර ම මගේ රසිකයන්ට දැක ගන්න ලැබේවි. ඒ මම සමාගම් තුනක භාණ්ඩ හතක ‘බ්‍රෑන්ඩ් එම්බසඩර්’ (සන්නාම තානාපති) ලෙස කටයුතු කරන නිසයි. ඒවාහි වෙළෙඳ කටයුතු, වෙළෙඳ ප්‍රදර්ශනාගාර විවෘත කිරීම් උදෙසා මම සම්බන්ධ වෙනවා. එනිසා තමයි රට වටේ ම සංචාරය කරන්න රසික රසිකාවියන් සමඟ සතුටු වෙන්න අවස්ථාව ලැබී තිඛෙන්නේ. එය සතුටක්. කලා කටයුතුවලට වගේ ම මේ සඳහාත් මම කැපවී මගේ දායකත්වය ලබා දෙනවා.”
පූජා නගරයක් නගරයක් පාසා යයි
Post views: 7652 |
8:46 AM
Hot Gossips,
Puja,
Puja umashankar,
Puja umashankar brand embroiderer,
Puja umashankar gossip,
Puja umashankar new,
Puja umashankar photo shoot
පූජා උමාශංකර් ගැන මේ දිනවල වැඩි කතාබහක් කලා ක්ෂේත්‍රයේ නැති වුණත් පූජා වෙළෙඳ දැන්වීම් ඔස්සේ නිතර දෙවේලේ අපේ නෙතු ගැටෙනවා. මේ දවස්වල පූජා එක එක නගරවලට යනවා කියන ආරංචිය අපට ලැබුණා. මේ ගැන වගේ ම පූජාගේ අලුත් ම තොරතුරු දැනගන්න අපි පූජාට කතා කළා.
මේ දවස්වල මම ලංකාව වටේ ම යනවා. පසුගිය දවස්වල ගාලු ගියා. ඉන් පස්සෙ යාපනයේ. පහුගිය දින ටිකේ හිටියේ ඇඹිලිපිටියේ. මේ විදිහට ලංකාවේ සෑම නගරයක ම පාහේ මම දැන් නිතර ම මගේ රසිකයන්ට දැක ගන්න ලැබේවි. ඒ මම සමාගම් තුනක භාණ්ඩ හතක ‘බ්‍රෑන්ඩ් එම්බසඩර්’ (සන්නාම තානාපති) ලෙස කටයුතු කරන නිසයි. ඒවාහි වෙළෙඳ කටයුතු, වෙළෙඳ ප්‍රදර්ශනාගාර විවෘත කිරීම් උදෙසා මම සම්බන්ධ වෙනවා. එනිසා තමයි රට වටේ ම සංචාරය කරන්න රසික රසිකාවියන් සමඟ සතුටු වෙන්න අවස්ථාව ලැබී තිඛෙන්නේ. එය සතුටක්. කලා කටයුතුවලට වගේ ම මේ සඳහාත් මම කැපවී මගේ දායකත්වය ලබා දෙනවා.”
මේ දවස්වල මම ලංකාව වටේ ම යනවා. පසුගිය දවස්වල ගාලු ගියා. ඉන් පස්සෙ යාපනයේ. පහුගිය දින ටිකේ හිටියේ ඇඹිලිපිටියේ. මේ විදිහට ලංකාවේ සෑම නගරයක ම පාහේ මම දැන් නිතර ම මගේ රසිකයන්ට දැක ගන්න ලැබේවි. ඒ මම සමාගම් තුනක භාණ්ඩ හතක ‘බ්‍රෑන්ඩ් එම්බසඩර්’ (සන්නාම තානාපති) ලෙස කටයුතු කරන නිසයි. ඒවාහි වෙළෙඳ කටයුතු, වෙළෙඳ ප්‍රදර්ශනාගාර විවෘත කිරීම් උදෙසා මම සම්බන්ධ වෙනවා. එනිසා තමයි රට වටේ ම සංචාරය කරන්න රසික රසිකාවියන් සමඟ සතුටු වෙන්න අවස්ථාව ලැබී තිඛෙන්නේ. එය සතුටක්. කලා කටයුතුවලට වගේ ම මේ සඳහාත් මම කැපවී මගේ දායකත්වය ලබා දෙනවා.”
0 comments:
Post a Comment