Feb 26, 2016

අතුල – සමිතා යළි එක්වී කළ මියුසික් වීඩියෝව (වීඩියෝ)

අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව යළි එක්වීමෙන් පසු නිර්මාණය කළ පළමු මියුසික් වීඩියෝව මේ වනවිට අන්තර්ජාලයට එක් කොට තිබෙනවා.
මෙය රූපගත කොට ඇත්තේ මේ දිනවල තිරගතවන ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්දගේ සින්ඩරෙල්ලා චිත‍්‍රපටය වෙනුවෙන්.
නුගේගොඩ සහ බෙල්ලන්විල යන පෙදෙස්වල රූපගත කොට ඇති මෙම මියුසික් වීඩියෝව අතුල සහ සමිතාගේ යළි එක්වීම සංකේතවත් කරයි.

No comments:

Post a Comment