. ශ්‍රී ලංකාව තුළ සාමාන්‍යයෙන් වාර්තා වන කාන්තා සිය දිවි නසා ගැනීම්වලට වඩා වැලන්ටයින් දිනයෙන් පසු වාර්තා වන කාන්තා සිය දිවි නසා ගැනීම් සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයි බව විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ සමීක්ෂණ වාර්තා උපුටා දක්වමින්.
වැලන්ටයින් දිනයේදී පමණක් තරුණියන් 8400 ත් 9000 ත් අතර සංඛ්‍යාවකගේ කන්‍යාභාවය අහිමි වන බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන බවයි විශේෂඥ වෛද්‍යවරයා කියා තිබෙන්නේ. කන්‍යාභාවය අහිමි වීම ඉහත කී සිය දිවි නසා ගැනීම්වලට බොහෝ සෙයින් බලපා ඇති බවත් ඔහු පවසනවා. වැලන්ටයින් දිනයේදී හෝටල් කාමර 4000 කට වඩා වෙන් වන බවත් එම හෝටල් කාමර වෙත පාසල් ශිෂ්‍යාවන් පවා යෑමේ ප්‍රවණතාවක් දක්නට ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරනවා.
No comments:
Post a Comment