සැම්සුන්ග් සුපිරි ස්මාර්ට් ෆෝන් එක මෙන්න

Samsung Galaxy S7 සහ S7 edge ස්මාර්ට් ෆෝන් එක ලෝකේ හතර වටේම කට්ටිය බලන් හිටියේ කවදද එන්නේ කියලා. ඔන්න ඉතිං Samsung ඒ සුපිරි නිර්මාණය ලොවට මේ මෑතකදී හඳුන්වා දුන්නා.

ආරංචිය හැටියට නම් Samsung සමාගමේ මේ දැවැන්ත නිර්මාණය මාර්තු මාසේ පළමු සතියේ වෙළඳපොලට පැමිමට නියමිතයි.මෙදා  Samsung Galaxy S7 සහ S7 edge ස්මාර්ට් ෆෝන් එකේ අනෙක් ෆෝන් සියල්ලම අභිබවා සුපිරි තාක්ෂණයක් පාවිච්චි කරලා තියෙනව ලූ‍.

ඒ අනුව මෙම දුරකථනයේ බර ග්‍රෑම් 152ක් පමණ වනවා. එහි තිරය අඟල් 5.1ක් (1440 ං 2560 චං) වන අතර Android 6.0 (Marshmallow)  මෙහෙයුම් පද්ධතිය මෙහි ක්‍රියාත්මක් වෙනවා. 4GB මතක ධාරිතාවත් ඇති මෙම දුරකථනයේ 200GB දක්වා දත්ත ගබඩා කිරීමේ පහසුකම ලබා දී තිඛෙනවා.

දුරකථනයක් මිලදී ගැනීමේදී බොහෝ දෙනෙකු සැලකිලිමත් වන්නේ එහි කැමරාව පිළිබඳවයි. මෙම Samsung S7 දුරකථනයේ මෙගා පික්සල් 12ක පිටුපස කැමරාවක් මෙන්ම මෙගාපික්සල් 5 ඉදිරිපස කැමරාවකින්ද සමන්විත වනවා.









මේ තියෙන්නේ ඒ සුපිරි සමර් ෆෝන් එකේ විශේෂත්වය ගැන කියන වීඩියෝව


0 comments:

Post a Comment