නයනා කුමාරිගේ පවුල කැඩිලා ද?

නයනා කුමාරිගේ සහ සුමිත්ගේ පවුල දෙකඩ වෙලා කියන ආරංචිය පසුගිය කාලේ පැතිර ගියා. එහෙත් මේ කටකතාවල ඇත්ත මොකද්ද කියන එක නයනා මේ වන විට පැහැදිලි කරලා තිබෙනවා.



මම සුමිත් සහ පුතා පවුලක් විදිහට සතුටින් ජිවත් වනවා. පවුල කඩා ගන්න මට උවමනාවක් නැහැ. කටකතා හදන අයගෙන්ම තමයි ඔය ගැන අහන්න වෙන්නේ, කියලා නයනා කුමාරි සඳහන් කර තිබෙනවා.

 ඒවගේම කටකතා ගැන හොයන්න කාලයක් නැති බවත්  නොදන්නා කතා ගැන දුක් නොවන බවත් ඇය පවසනවා.



0 comments:

Post a Comment