නිරුවතින් කෙල්ලන් නටවන්න හැදූ අධ්‍යක්ෂකට වැඩ වැරදුන හැටි

නළු නිළියන් වීමේ අපේක්ෂාවෙන් පැමිණි තරුණයෙකුට සහ තවත් තරුණියන් තිදෙනෙකුට සිදු වූ අකරතැබ්බයක් පිළිබඳ බණ්ඩාරගම ප්‍රදේශයෙන් වාර්තාවනවා


 බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ පදිංචි අයෙකු විසින් නළු නිළි වරම් ලබාදෙන බව පවසා සතිඅන්ත පුවත්පතක දමන ලද දැන්වීමක් අනුව අදාළ තරුණ තරුණියන් පිරිස පැමිණෙනවා

 ඔවුන් අදාළ ආයතනයට පැමිණෙන අවස්ථාවේද දැන්වීම දැමු පුද්ගලයා සමග තරුණියන් දෙදෙනෙකු සිට තිබෙනවා

 ඒ පුද්ගලයා කියනවා අපි ඩාන්සින් ෂෝ එකක් මුලින් කරන්නේ මේකේ නම "නටලා බලමුද " මුලින් මේකට පුහුණු වෙන්න ඕනේ උදේ 8.30ට ඒ නිසා පුහුණුවීම්වලට එන්න කියලා

 දවසක් දෙකක් නැටුවට පස්සේ එක දවසක් මේ අයට කියලා තියෙනවා ඇඟේ හැඩ පේන්න නිරුවතින් නටන්න කියලා

 එදාම පාන්දරම මේ තරුණියන් තිදෙනා පැනලා යනවා පැනලා ගිහින් මේ අය බණ්ඩාරගම පොලිසියට පැමිණිලි කරනවා

 මේ වැඩේ කළ පුද්ගලයා අවුරුදු 55ක විවාහකයෙක් බවයි පොලිසිය පවසන්නේ

0 comments:

Post a Comment