මේ දිනවල දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වෙනවා ස්ටාර් සිටී වැඩසටහන
මේ වැඩසටහනේදී හොඳ හොඳ වැඩ සිදුවෙනවා.ඒවා අපි පසුගිය කාලයෙත් අනාවරණය කළානේ.
මේ වැඩසටහනේදී හොඳ හොඳ වැඩ සිදුවෙනවා.ඒවා අපි පසුගිය කාලයෙත් අනාවරණය කළානේ.
මේ වැඩසටහන දැන් ලංකාවේ ඉතා ජනප්‍රිය වැඩසටහනක් වී හමාරයි.
කොහොම හරි ඔන්න පසුගිය දා පැවති මේ වැඩසටහනේදී ජනප්‍රිය නිළි ගයේෂා පෙරේරා පට්ට ඩාන්ස් එකක්දැම්මා.
කවුරුත් පුදුමයට පත්වුණා ඒ ඩාන්ස් එක දිහා බලලා.
බලන්නකෝ ගයේෂා දාපු ඩාන්ස් එක. බැලුවොත් ඔබ පුදුම වෙයි.
No comments:
Post a Comment