Feb 13, 2016

චන්න පෙරේරාගේ දුව සිනමාවට

චන්න පෙරේරා මේ දිනවල සිය නවතම සිනමාපටය අධ්‍යක්ෂණය කරමින් සිටිනවා. ඒකේ නම පුංචි වීරයෝ. කලකට ඉහතදී චන්න අධ්‍යක්ෂණය කළ පුංචි වීරයෝ ටෙලි සිතුවම ඇසුරෙන් තමයි පුංචි වීරයෝ සිනමා සිතුවම නිර්මාණය වන්නේ.


මේ චිත්‍රපටය මඟින් එක්තරා ළමා නිළියක් චන්න විසින් සිනමාවට හඳුන්වා දෙනවා. ඒ වෙන කවුරුවත් නොව ඔහුගේම ආදරණීය බාල දියනිය. නමින් කිව්වොත් දූආශා පෙරේරා. තවම ඇයට වයස අවුරුදු නවයයි. දූ ආශා පුංචි වීරයෝ ටෙලි සිතුවමෙහි රඟපාන්නේ මලති නම් වූ චරිතයකි.තව නොබෝ දිනකින් දූ ආශාගේ රංගන හැකියාව රිදී තිරය ඔස්සේ දැක බලා ගන්න පුළුවන්.

No comments:

Post a Comment