14 වන දින මිලාන් සිට රෝමය බලා යන විට Highway එකේදී රිය අනතුරකට මුහුන දීලා තියෙන්නේ.
කොහොම හරි මේ දෙන්නාට ලොකු තුවිලයක් වෙලා නැහැලු.
මේ ගැන තීක්ෂණයේ ෆේස්බුක් එකේ සටහනක් දාලා තිබුණා.
“මගේ යාලුවනේ. අපි දෙන්නා 14 වන දින මිලාන් සිට රෝමය බලා යන විට Highway එකේදී රිය අනතුරකට මුහුන දුන්නා. ඒත් අපි දෙදෙනාට ලොකු අනතුරක් සිදු උනේ නෑ. අපි හොදින් ඉන්නවා. අද අපි දෙන්නා රෝම් නගරය වටේම පයින් ගියා. අපි දෙන්නා ගොඩාක් හොදින්.අපි ගැන හොයා බලපු හැමෝටම ගොඩාක් ස්තූතියි.“
0 comments:
Post a Comment