මධු මාධවගේ මීලග කැමැත්ත ...

මධු මාධව අරවින්ද මේවන විට ගෙවන්නේ තනිකඩ දිවියක්.

ඒ, රෙනුෂා ඔහුව හැර ගිය නිසයි.



ඔහු උදාවූ මේ වසරේදීත් තනිවම සිටින්න කැමැත්තෙන් සිටින බවයි පවසන්නේ.

ඒ අතරේ "මං තනියෙන්" නමින් පොතක් එළිදක්වන්නට ඔහු සුදානම් වනවා.

එය පාපොච්චාරණයක් ලෙසයි ඔහු හඳුන්වන්නේ.

ඒ අතරේ ඔහුගේ අලුත්ම ගීතයත් 2016 වසරේ මුල් කාලයේම එළිදැක්වීමට සුදානමින් සිටිනවා.

"දුරස් වෙලා පසු තැවෙනවා මමත් ඔයා වගේම" ඔහුගේ එම ගීතයේ වීඩියෝව දැන් සැකසෙමින් ඇති බවයි මධූ අප වෙත සඳහන් කළේ.

0 comments:

Post a Comment