Jan 13, 2016

දෙතොල් සිපගැනීම ගැන නදීෂා තැබූ Facebook පණිවුඩය

මම සිල් බිඳ ගත්තේ, යන ගීතයේ වීඩියෝවට පෙනීසිටි නදීෂා හේමමාලිගේ රංගනය පිළිබඳ මේවන විට කාගෙත් කතා බහට ලක්වෙලා.
ඒ එම ගීතයේ වීඩියෝවේ සජීවී දෙතොල් සිපගැනීම් කිහිපයක් අන්තර්ගත වීම හේතුවෙන්. කෙහොම වුණත් අදාළ ගීතයේ වීඩියෝව අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග ඇතැම් පුද්ගලයින් කළ ප්‍රකාශ පිළිබඳ නදීෂා හේමමාලි ෆේස්බුක් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් කර තිබුණේ මෙම ගීතය ප්‍රචාරය වීමත් සමග ඇතැම් පුද්ගලයින් හැසිරුණ ආකාරය පිළිබඳ තමා කණගාටුවට පත්වන බවයි.
එම ෆේස්බුක් පණිවුඩය 


No comments:

Post a Comment