ගීතා කුසල් ජනිත් සමග

කුසල් ජනිත් තහනම් උත්තේජක චෝදනාවෙන් බේරා ගැනීමට තමන්ද සහාය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.



අපේ ක්‍රිකට් කණ්ඩායමේ සිටින නැගී ගෙන එන ඔහුට තහනම් උත්තේජක ගත්තා කියා චෝදනා කරමින් ක්‍රිකට් දිවිය විනාශ කිරීමට කටයුතු කරන බවයි ඇය පවසන්නේ.

මේ ක්‍රිඩකයා වෙනුවෙන් මා සෘජුව පෙනී සිටිනවා. අපේ ක්‍රිඩා ඇමතිවරයා මේ සිද්ධිය සම්බන්දයෙන් සුවිශේෂි වු කාර්යභාරයක් ඉටු කරනවා. ඒ ගැන අපි එතුමාට ස්තුති කරනවා. ඇත්තටම මේ තුළ ඇත්තේ කුමන්ත්‍රණයක්.

මේ ක්‍රීඩකයාගේ ක්‍රීඩා දිවිය විනාශ කරන්න ඉඩ දෙන්න බැහැ.මීට කලින් මේ වගේ තහනම් උත්තේජක සම්බන්දයෙන් චෝදනාවලට ලක් වු ක්‍රිකට් ක්‍රීඩකයින් නිදහස් වෙලා තියෙනවා.

විශේෂයෙන් ක්‍රීවේ සිනමාවේ කලාවේ හා දේශපාලනයේ ඉහළට නගින විට පහර වදිනවා. කැපිලි කෙටිලි එනවා. අද කුසල් ජනිත්ටත් වෙලා තිඛෙන්නේ මේ තත්ත්වය.ලයැයි ද ගීතා කුමාරසිංහ මහත්මිය එහිදී සඳහන් කළා.

0 comments:

Post a Comment