වෙබ් අඩවි වල පුවත් පළවීමත් සමගයි. පසුගියදා ඇය සමාජ ජාල ඔස්සේ ඇයගේ පපුවෙහි ගැසූ පච්චයක් පෙනෙන ආකාරයෙන් ඡායාරූපයක් නිකුත් කොට තිබූ අතර එහි "Only God Can Judge Me" යනුවෙන් සඳහන් වී තිබුණි.
අමායාගේ හිතවතුන් බොහෝ දෙනෙක් පවසන්නේ අමායා මෙම Tattoo එක්තරා පුද්ගලයෙක් ඉලක්ක කරගෙන සිදුකළ එකක් බවයි. එම ඡායාරූප බලන්න පහතින්.
0 comments:
Post a Comment