ලඟින්ම ඉඳන් තමන්ව නිරුවත් කල අය ගැන දුලානි හෙලිකරයි...

ජනප්‍රිය නිළියක මෙන්මල ගුරුවරියක ද වන දුලානි අනුරාධාට නම්ල පාසල් නිවාඩු කාලයේ දීවත් විවේකයක් ලැබිලා නැති ගානයි වසර අවසානයේදීත් ඇය ඒ තරමටම කාර්යබහුල වෙලාඒ ගැන වගේම අන්තර්ජාලයේ තැනින් තැන තවමත් ප්‍රචාරය වන අසභ්‍ය දර්ශන ගැන දුලානි ආයෙම වතාවක් අලූ‍ත් කතාවක් සති අන්ත පුවත්පත් සාකච්ඡ්චාවක් හා එක්වෙමින් පැවසුවේ මේ විදියට


ඇත්තටම මට නම් විවේකයක් නැහැ මම මේ දිනවල රිදී රැයක් ප්‍රසංගයට සූදානම් වෙන හින්දා මම රගපෑ චක්‍ර ටෙලිනාට්‍යය මේ දිනවල විකාශය වෙනවා රිදී රැයක් ප්‍රසංගයෙන් පසුව චක්‍ර ඉතිරි රූගත කිරීම්වලට සහභාගි වෙන්න ඕන සම්පූර්ණ මාසෙම කලා කටයුතුවලට වෙන්වෙලා තියෙන්නේ

ගුරුවරියක්ල නිළියක් කියන වෟත්තීන් දෙක එකට කරගෙන යන්න පුළුවන්ද?
සමහර වෙලාවට ගුරුවරියක් වීම නිසාම නොවුණත් චිත්‍රපට සදහා තෝරා බේරාගෙන වැඩ කරනවා රංගනය ලංකාවේ සංස්කෟතීන්ට ජීවන රටාවට ගැළපෙන්න කරන්න ඕන කියන සිතුවිල්ලේ මම ඉන්නවා ගොඩක් වෙලාවට තෝරා බේරගෙන වැඩ භාර අරගෙන පාසලේ කටයුතු වගේම රංගන කටයුතුත් කරගෙන යනවාzz


මොනවද පාසලේ උගන්වන්නේ?
නැටුම්

තවම තනිකඩ ඔබට විවාහ වෙන්න අදහස්ක නැද්ද?
විවාහ වෙන්න ඕන තාම විවාහයක් වුණේ නෑ ඉදිරියට බලමු ඒකත් වෙයි ඉතිං

ඒ කියන්නේ ඹබ ආදරය ගැන කොහොමද හිතන්නේ?
ආදරය අත්‍යවශ්‍ය දෙයක් පැවැත්මට ඇදුම් පැළදුම් වගේම ආදරයත් අවශ්‍යයි
දැන් ආදරය කරන කෙනෙක් ඉන්නවද?
ආදරය අපි එක එක විදිහට කරනවා.

නම කියන්න කැමතිද?
නෑ... මම කිව්වේ ආදරය කරනවා අදාරය එක එක විදිහට කරන වෙන සමහරවිට අනික් කෙනා ආදරය කරනවා කියලා දන්නෙත් නෑ සමහර වෙලාවට අනිත් කෙනා දන්නවා වුණාට වැඩක් වෙන්නේ නෑ

ආදර දෙන්නෙක් එකතු වෙලාම කරන්නේ නැහැ ආදරය කින හැගීම් මම විදලා ලබලා තියෙනවා නැවත කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා සමහරවිට අනිත් කෙනා නොදැන ආදරය කරන කාලවකවානු ගෙවිලා යනවා

මේ කාලයේ ඔබේ ඒකපාර්ශ්වික ප්‍රේමයක් තිඛෙන බවද කියන්නේ?
ආදරය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා වගේ හැගීමක් තියෙන්නේ

කලකට ඉහත ඔබ රගපෑ චිත්‍රපටයක ඔබ පනින දර්ශනයක නිරුවත් බව එබ ගැෆික් නිර්මාණයක් බව කියා තිබුණා මේ ගැන වෙබ අඩවි පුවත් මැව්වා ඔබට සාධාරණයක් වගකිවයුත්තන්ගෙන් ඉටුවුණාද?
නෑ.. අත්ර්ජාලයට මුදාහැරීම ගැන ෆයිට් කරන්න බැහැ දුක තියෙන්නේ අපිත් එක්ක එකටම ඉන්න අයනේ ඔය දේ කරන්නේ ඒ ගැන දුකයි

අපි විශ්වාසවන්තව වැඩ කරන අය වෙන වෙන අවශ්‍යතා වෙනුවෙන් ඒ අය තවත් කෙනක් අපහසුතාවයට පත්කරලා ලබන සතුට මොකද්ද? ජීවිතයේ කවදාහරි ඒගොල්ල කරපු දේට ඔවුන්ගේ හිතින් පවා වන්දි ගෙවාවි

ඔබව නිරුවත් කළාද?
මම ටයිඩ් ෂෝටක් ඇදලා හිටියත්ල වෙන දෙයක් යොදා නිර්මාණය කර තිබුණා


0 comments:

Post a Comment