විවාහක රූ රැජිණ අවසන් තරගයෙන් ලංකාව ඉවතට

චීනයේ ෂෙන්සෙන්හිදී පෑවති යෙදුණු ලෝක විවාහක රූ රැජිණ තරගයෙන් ජයග්‍රහණය කළේ ලෙබනනය නියෝජනය කරමින් සහභාගී වුණු රුවැත්තියයි.

දෙවැනි තැන චීනයටත් තෙවැනි තැන රුසියාවට හිමිවූනා ලංකාව නියෝජනය කරමින් සහභාගීවූ නිළි උදාරි වර්ණකුලසූරියට අවසන් වටයට තරග කරන්නට හැකියාවක් ලැබුනේ නැ. උදාරිට මුලික වටයේ තරගයකින් පළමු තෑන හිමි වුනා.






0 comments:

Post a Comment