උපේක්ෂයි අකලංකයි සැබෑ පෙම් ආරවුලක - ඉනෝකා අර්බුධයක

අකලංක ගනේගම සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි අතර ඇතිව පවතින ගැටුමක් හේතුවෙන් සින්ඩ්‍රලේලා චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක කටයුතු අර්බුදයකට ලක්ව තිඛෙන බව වාර්තා වනවා.

ඉනෝකා සත්‍යාංගනී අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටයේ ඔවුන් දෙදෙනා එක්ව ප්‍රධාන චරිත ර`ගපාන අතර දෙසැම්බර් මස මැද කාලයේ මෙය තිරගත වීමට නියමිතයි.





0 comments:

Post a Comment