මෙහෙම කියන්නේ ශේෂාද්‍රි විවාහවී සිටින සම්පත් ද සිල්වා. මේ වනවිට වෙන්වීම සඳහා නීතිමය කටයුතු යොදමින් සිටින අතරේ පසුගිය 16වන දා දිනට ඔවුන් විවාහවී වසර දෙකක් ගෙවුනා.
ඒ සම්බන්ධයෙන් නෙත් සමග පිළිසඳරක යෙදුණු අවස්ථාවක දී සම්පත් එලෙස සඳහන් කළා. තමන් පවුල් ජීවිතය හොඳින් ගතකරමින් සිටින අවස්ථාවක දී ශේෂාද්‍රිගේ මව ඇයට දරුණු ලෙස පහරදුන් බව සඳහන් කළ සම්පත් පහත ඡායාරූප ද අප වෙත එවා තිබුණා.
0 comments:
Post a Comment