ඩිනක්ෂි ප්‍රියසාද් කාර්යබහුල වෙලා තියෙන තරම .


ඇය මේ දවස්වල දුරකතනයට ද පිළිතුරු දෙන්නේ බොහොම අඩුවෙන්. ඩිනක්ෂි කොච්චර කාර්යබහුල ද කියලා කියනවා නම් ඇයට සමහර වැඩවලට දෙන්න වෙලාවකුත් නැහැ.
ඔන්න ඩිනක්ෂිට එක්තරා වැඩසටහනකින් කතා කරලා. ඇයට එම වැඩසටහනට යන්නත් ඕනලු. ඒත් වෙලාවක් නැහැ. අන්තිමේ ඩිනක්ෂි කල්පනා කරලා කල්පනා කරලා වෙලාවක් දුන්නලු. දන්නවද ඩිනක්ෂි දීපු වෙලාව කීයද කියලා. පාන්දර 3. ඒ වෙලාවට තමයි ඇය ඒ වැඩේට ගිහිල්ලා තියෙන්නේ.



0 comments:

Post a Comment