මේ සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතට රොෂාන් කියලා තිබුනේ මෙ වගේ කතාවක්.
ඒවගේම දැනට ආදරය විඳිමින් ඉන්නවා කියලත් රොෂාන් පුවත්පතට සඳහන් කරලා තිබුණා.
ඇයත් සමග හවසට බත්තරමුල්ලේ ඇවිදින මංතීරුවලට ඇවිදින්න යනවා ද කියලත් ඇහුවහම ඔහු කියා තිබුණේ එහෙම දෙයක් නැහැ. මම ව්‍යායාම් කරන්න යනවා . ඒ වෙලාවට හමුවෙන කාත් එක්‌ක හරි කතාබහ කරනවා. හැබැයි ඒ අය පෙම්වතියන් නෙමෙයි. යනුවෙන්.
කවුද රොෂාන්ගේ පෙම්වතිය? ඒගැන නම් ඔහු කියලා තිබුණේ නැහැ.
0 comments:
Post a Comment