හැරී කුමරු චාල්ස්ගේ නෙවේයිලු

බි‍්‍රතාන්‍ය රජ පවුලේ කිරුළ හිමි හැරී කුමරු ඩයනාගේ අනියම් සම්බන්ධයක ප්‍රථිපලයක් බවට චෝදනා එල්ලවී තිඛෙනවා.


ඒ අනුව ඔහුට රජ කිරුළ අහිමිව ලකුණු පහළවී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

චාල්ස් කුමරුගේ වත්මන් බිරිඳ කැමිලා පාකර් විසින් හැරී කුමරු ඩයනාගේ අනියම් සම්බන්ධයක ප්‍රථිපලයක් බවට චෝදනා එල්ලනු ලැබූ බව ද එම වාර්තාවල දැක්වෙනවා.

හැරී කුමරුගේ DNA පරීක්ෂණයක් සිදුකළ යුතු බවටයි ඇය යෝජනා කර ඇත්තේ.


0 comments:

Post a Comment