පියුමිලාට ඉක්මනින් දරුවෙක් හදන්න ඕනිලු

රංගන ශිල්පිණි පියුමි ශානිකා බොතේජුගේ සැමියා වන කඩුවෙල නගර සභාවේ මන්ත්‍රී සුනෙත් අත්තිඩිය මහතා තම පළමු බලාපොරොත්තුව ලෙස තම පවුලට ඉක්මණින්ම තුන්වැන්නෙක් එකතු කර ගැනීමට බලාපොරොතු වන බව පවසා තිඛෙනවා.

ඒ වගේම තමන්ගේ ඉදිරි වැඩකටයුතුවලට ඇගෙන් විශාල අත්වැලක් සැපයෙයි කියලා ඔහු විශ්වාස කරන බවත් ඔහු පවසනවා.

අපි දෙන්නගෙම සිතුම් පැතුම් එක සමානයි. අපි අනිවාර්යයෙන්ම මාසයකට සැරයක් කොළඹින් පිට කොහේ හෝ සුන්දර තැනක ඇවිදින්න යනවා. සුනෙත්ගෙ වැඩේම ඉන්ටර්නෙට් එකෙන් ලංකාවේ ලස්සන තැන් හොයන එක. ඒ විදිහට හොයන තැන්වලට අපි යනවා. 

අපේ සමහර හිතවතුන් පවා පුදුම වෙනවා අපි දෙන්නා ඇවිදින්න යන තැන් ගැන ඇහුවම. ඒ වගේම හැම ඉරිද දවසකම අපි සුනෙත්ගේ මහ ගෙදර යනවා. එදාට එයාගෙ සහෝදර සහෝදරියන් ගෙදරට එකතු වෙනවා. සෙනසුරාදට අපේ ගෙදර මම කෑම හදනවා. සතියේ දවස්වලට අපේ අම්මා අපිට කෑම හදනවා.

0 comments:

Post a Comment