හෝ දරුවන්ව ඉස්සීමට මේ තක්කඩි ආණ්ඩුව ක්‍රියා කරන්නට ඉඩ ඇති නිසා බවයි.
ඔහු ඒ ගැන කියා සිටි ආකාරය පහත පරිදිය.
ඩඩ්ලි සේනානායක අසාර්ථක මිනිහෙක්ද.. අබ්දුල් කලාම් අසාර්ථක මිනිහෙක්ද.. නරේන්ද්‍ර මෝදි අසාර්ථක මිනිහෙක්ද... යේසුස් වහන්සේ අසාර්ථක මිනිහෙක්ද.... මේ වගේ තක්කඩි ඒකාධිපති රජයක් යටතේ පවුලක් පන්සලක් වුනොත් අනිවාර්යෙන්ම මගේ දරුවන්ව උස්සනවා. මගේ වයිෆ්ව බ්ලැක්මේල් කරනවා, සිරගත කරනවා. දුෂණය කරලා මරන්නත් ඉඩ තියෙනවා. ඉතින් අපි මරණ වරෙන්තු අතේ තියන් ඉන්න අය හැටියට ඒ වගේ දේවල් කරන්න බෑ..
මගේ අක්කත් මට ඔස්ටේ්‍රලියාවේ ඉඳලා ළ`ගදි කෝල් කරලා කිව්වා. චූටි කියලා මට කතා කරන්නේ. චූටි ඇයි ඔයා මෙහෙම දුක් විඳින්නේ. ඔයා වගේම කතා කරපු විජය කුමාරතුංග මාමාටත් ඔළුවට වෙඩි තිබ්බා. ඇයි ඔයා අනිත් අය වගේ කෝටි 35 ක් අරගෙන ඔස්ටේ්‍රලියාවට එන්නේ නැත්තෙ කියලා..
Gossip Lanka News
0 comments:
Post a Comment