අපේ රටේ නම් ජිම් යනකොට සමහර විට ස්වාමියා තනියම යනවා. ගෙදර ඉන්න නෝනට මොන ජිම්ද කියලා හිතන මහත්වරුත් නැතුවම නෙවෙයි.
.jpg)
තමන්ගේ පෙම්වතිය එක්ක උදේම ව්‍යායාම කරන්න යන තරුණයෙක් ඉන්නවා.එයාලා ව්‍යායාම විතරක් කරලා ඇග හදාගන්නවට වඩා හරිම ආදරෙන් ජීවත් වෙන යුවලක් කියලා තමයි හැමෝම කියන්නේ.එයාලා ව්‍යායාම කරන්න වගේම ආදරේ කරන්නත් යොදාගන්නේ මේ ව්‍යායාම කරන හෝරා කීපය කියලා තමයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
0 comments:
Post a Comment