ශේෂාද්‍රිගේ විවාහය බිඳ වැටිලද?
ශේෂාද්‍රි ප්‍රියසාද් මේ දිනවල කා අතරත් ජනප්‍රියත්වයට පත් නිළියක්.. පසුගියදා ඇය පතිකුලයට පිවිසුණා.. විවාහයේ උණුසුම පහව යන්නටත් පෙර ඇගේ විවාහය බිඳ වැටි ඇති බවට පුවතක් එක්තරා වෙබ් අඩවියක ප්‍රචාරය කරලා.. මෙහි ඇත්ත නැත්ත ශේෂාද්‍රිගෙන්ම විමා බලන්නට අපි තීරණය කළා..
ශේෂාද්‍රි මොකක්ද මේ කතාවේ තේරුම......?
ලමේ කතාව මටත් ආරංචි වුණා.. මගේ මහත්තයත් මට මේ ගැන කිව්වා.. එතකොට මට හිනා ගිය.. ඇත්තටම මේ වෙබ් අඩවි පවත්වාගෙන යන්න මේ විදිහට අනුන්ට පහර ගහන එක වැරදි දෙයක්.. බොරු ප්‍රචාර ඇරලා තවත් කෙනෙකුගේ හිතක් රිදවන එක හොඳ දෙයක් නෙමෙයි..
මේ ප්‍රවෘත්තිය පට්ටපල් බොරුවක්
0 comments:
Post a Comment