නෙහාරා හා මේනක විවාහයට සූදානම් වූ ආකාරය ....

ටෙලි නාට්‍යය නිලි නෙහාරා පීරිස් හා ටෙලි නාට්‍යය නළු මේනක රාජපක්ෂ පසුගිය මස 28 වනදා කින්ග්ස්බරි හෝටලයේදී විවාහා වූ අතර ඔවුන්ගේ විවාහය මාධ්‍යයට ආරාධනාකොට තිබුනේ නැත..ඔවුන් විවාහ වුයේ ඔවුන්ගේ පළමු විවාහයෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර ඇතිවූ ආදර සම්බන්ධතාවයක් හේතුවෙනි..නෙහාරා හා මේනක එම විවාහයට සූදානම් වූ ආකාරය බලන්න පහතින්




0 comments:

Post a Comment