සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා නාම යෝජනා අත්සන් කිරීමට උප්පැන්න සහතිකේ පිටපත් තුනක් රැගෙන එන ලෙස ඊට පෙර අපේක්ෂකයන්ට දන්වා තිබූ බව පැවසේ.
අවසන් මොහොතේ උපැන්නය නොමැතිව පැමිණි ගීතා යළිත් ගෙදර ගොස් උප්පැන්නය පිටපත් තුනක් රැගෙන විත් අදාල නාමයෝජනා සඳහා අත්සන් කළ බවද වාර්තා වේ.
කෙසේවවුද උප්පැන්නය නොමැතිව විත් ගීතා යළි ගෙදර යද්දී නාම යෝජනා අත්සන් කිරීමට පැමිණ සිටි කට කැඩිච්ච දකුණු පළාත් හිටපු මන්ත්‍රීවරයෙකු පවසා ඇත්තේ ගීතා උප්පැන්නය නොගෙනාවේ සුසිල් වයස දැන ගිනිවී යැයි බිය නිසා බවයි.
0 comments:
Post a Comment