අරුණි රාජපක්ෂ ගණිකාවක් කරලා

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නිරූපන ශිල්පිණියක වන අරුණි රාජපක්ෂ බොලිවුඩ් හි ගණිකාවක් ලෙස ප්‍රකාශය වී ඇති බව වාර්තා වේ.

ඇය බොලිවුඩ් හි ගණිකාවක් ලෙස හංවඩු ගැසී ඇත්තේ ඇගේ ජායාරූපය අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් කල හැකි ගණිකාවක් ලෙස බොලිවුඩ් චිත්‍රපටයක් වන 3G A Killer Connection හි දර්ශනයකට ඇතුලත්ව තිබීම හේතුවෙනි.

Horror ගනයේ චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය 2013 දී තිරගත වූ අතර  IMDB අගය ලබාගෙන ඇත්තේ 3.6/10 ලෙසය.

0 comments:

Post a Comment