පබාට ආදර හැගීමක් ඇති වී ඇත්තේ වයස අවුරුදු 16දීය..
එහෙම හැගීමක් ඇයට දැනී ඇත්තේද නත්තල් දිනයකදීය..
කෙසේවුවද පබා කියන්නේ ඔහුත් ඇයට මනාපෙන් සිටියත්, එය ප්‍රකාශ කිරීමට පෙර හදිස්සි අනතුරකින් ිමිය ගිය බවයි..
ඒ හැගීම ගැන ඇය මෙසේ කියන්නීය..
එයාගෙ තාත්තා ලංකාවේ අම්මා ඉන්දියාවේ.. ක්‍රිස්මස් දවසට පස්සේ ආයේ අපි අලූත් අවුරුද්දට මුණගැහුණා.. ටික දවසක් ඉඳලා ආයෙත් ඔහු රට ගියා.. මට අවුරුදු 16දීම ඇක්සිඩන්ට් එකක් වෙලා ඔහු නැතිවුණා.. මං හිතන්නේ ඒක තමයි ප්‍රථම ප්‍රේමය විදියට මගේ හිතට දැනුණේ.. මට දැනුණ විදියට ඔහුගේ හිතෙත් මං ගැන විශේෂ හැඟීමක් තිබුණා.
දවසක් ඔහු කමියුනිකේෂන් එකකට ගිහිල්ලා අම්මටයි තාත්තටයි කෝල් කරලා එයාගේ යාළුවන්ටත් ැ-ප්සක කරලා එන ගමන් තමයි ඒ මාරාන්තික ඇක්සිඩන්ට් එක සිදුවුණේ.
එදා ඔහු යාළුවන්ට යවපු ැ-ප්සකවලින් එකක් මටත් එවලා තිබුණා.. ඔහු මට එවපු ැ-ප්සක ප‚වුඩය අදටත් මගේ ළඟ ලැමිනේටින් කරලා තියෙනවා.. මම ඔහුගේ තමබ්ර්ක එකට පවා සහභාගි වුණා..
0 comments:
Post a Comment