.jpg)
මේ රාවය පැතිර යන්නට හේතුව වී ඇත්තේ සම්පත් සහභාගිවූ රූපවාහිනී වැඩසටහනකදී ඔහු සිය බිරියට මයිනා යැයි කීම නිසා බවද පැවසේ..
සමපත් මෙසේ ඔහුගේ බිරිය සවිත්‍රා ගේ සුරතල් නම ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසුව දැන් බොහෝ දෙනෙකු ඇයව අමතන්නේ මයිනි ලෙසය..
කෙසේවුවද ඇයට ඇගේ යහළු යෙහෙළියන් දැන් මයිනි ලෙස ආමන්ත්‍රණය කිරීම නිසා සම්පත් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවද පැවසේ..
0 comments:
Post a Comment