නෙහාරා හා මේනක සරණ යයි

ජනප්‍රිය නළු නිලි යුවලක් වන නෙහාරා පීරිස් හා මේනක රාජපක්ෂ මේ මාසයේදි විවාහ දිවියට එක්වීමට නියමිත බව වාර්තා වේ.. මේ විවාහය ඉතා චාම් ආකාරයෙන් සිදු කිරීමට නියමිත බවද පැවසේ..

ඔවුන්ගේ විවාහය සිදුවන්නේ පල්ලියේ බවද වාර්තා වන අතර, ඔවුන් දෙපලට දෙපාර්ශවයේම දෙමාපියන්ගේ ආශිර්වාදයද ලැබී ඇතැයි වාර්තා වේ..

මේ දෙපලගේ විවාහයෙන් පසුව ඔවුන් මේනකට අයත් කිරුළපන නිවසේ ජීවත්වන බවද පැවසේ..

මේ දෙදෙනාම මීට පෙර විවාහ වී සිටි අතර මේවන විට ඔවුන් දෙදෙනාම දික් කසාද වී සිටී..

0 comments:

Post a Comment