
පියුමිට ඇති අලි ඇම්ම කුමක්දැයි ශ්‍රී ලංකා මිරර් කළ සෝදිසියකින් හෙළිවුණේ පියුමි කළක පටන් අලියෙක් ඇති කිරීමට දැඩි ආශාවකින් සිටීම මේ කතාවට හේතුව බවයි..
ආසාව තිබුනත් අලියෙක් ඇති කිරීමට වාතාවරණයක් නොමැති බැවින් පියුමි බල්ලන්ඇති කරන බවද පැවසේ..
පියුමි වඩාත් දුකට පත්වූයේද ඇගේ බල්ලා මියගිය දිනයේදී බවද වාර්තා වේ..
දියමත ලියමි ටෙලියේ ශකිලා වෙමින් මේදිනවල වඩාත් කතාබහට ලක්ව සිටින පියුමි ඉදිරියේදී රන්ජා සිනමා

0 comments:
Post a Comment