ෂෙරිල් අම්මා කෙනෙක් වෙන්න යනවා.

ෂෙරිල් අම්මා කෙනෙක් වෙන්න යනවා.ෂෙරිල් රුවන් එක්ක නවලෝක හොස්පිට්ල් එකට ගිය වෙලාවේ තමයි මේ ආරංචිය දැනගෙන තියෙන්නේ.රුවන් තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා දැනගත්තට පස්සේ මුළු හොස්පිට්ල් එකම දෙවනත් වෙන්න කෑ ගැහුවා...මෙහෙම සිද්ධියක් ගිය සති අන්ත ටැබ්ලොයිඩ් පත්තරෙක පළ කරලා තිබුනේ හරියට ඇහෙන් දැක්කා වගේ.ඔන්න මේ සතියේ ෂෙරිල් ඒ කතාවට හොඳ උත්තරයක් දීලා.මම අම්මා කෙනෙක් වෙන්න යනවා කවුද අනේ ඔය බොරු කතා කියන්නේ.අනිත් එක ඇත්තටම එහෙම දෙයක් වුනත් ඒ විදියට බොරුවට කෑ ගහන්න රුවන්ට පිස්සුද? ඔව් නවලෝකෙට නම් ගියා තමයි.ඒ ගියේ ඩොක්ට මයියා ගුණසේකර හම්බවෙන්න. මගේ බඩේ පොඩි අසනීපයක් තිබුනා. එකේ පොඩි ඔපරේෂන් එකකට තමයි නවලෝකෙට ගියේ.මෙහෙම කතා හදන්නේ නිකම්ම නිකන් නිකමෝ වෙන වැඩ නැති නිසා මෙහෙම දේවල් කරන්නේ.මම නම් ඒ වගේ අයගේ මූණවත් බලන්න කැමති නෑ මට කියන්න තියෙන්නෙ මට නම් එහෙම දෙයක් නෑ.ඒ කියපු කෙනාට බබා හම්බ වෙන්න ඇති කියලා තමයි.

0 comments:

Post a Comment