එහිදී ඉතා සුවිශේෂී සිදුවීම් රාශියක් සිදුවිය. දිනක්ෂී ප්රියසාද් ජනප්රියම නිළිය වෙද්දී හේමාල් රණසිංහ ජනප්රියම නළුවා බවට පත්විය.
කොහොම වුණත් දිනක්ෂි ප්රියසාද් ඔන්න එදා ඇවිල්ල හිටිය විදියනම් කාගේත් අවදානයට යොමු වුණා.
එයා ඇදගෙන ආපු ඇඳුමනම් ඉතාමක් මනරම් කියලයි කොයි කවුරත් කිව්වේ.
ඒ විතරක් නෙවෙයි එයාගේ නිය ආලේපන දැක්ක කවුරුත් පුදුමයට පත්වෙලා හිටියේ.
ඒ කියන්නේ එයා එදා ආලේපන කරගෙන ආපු නිය ආලේපන ස්වභාවය වෙනස්ම එකක්.
ඒ නියපොතුවල ආලේපනය කරලා තිබුණේ මොනවද දන්නවා?
ඒ ඡායාරූප සහ දිනක්ෂි එදින පැමිණ සිටි අයුරු පහත ඡායාරූපවලින් දැක්වෙයි.
0 comments:
Post a Comment