පියුමි බොතේජු කියන්නේ පුංචි තිරයට,රිදී තිරයට මෙන්ම වේදිකාවට සමීප චරිතයක්.ඇය මෑතක දී විවාහ වුණත් ඇගේ පවුල රැකගන්න බැරිවෙන හේතුවක් ගැන ඇය ප්‍රසිද්ධියේ මාධ්‍යට කියලා තිබුණා.
මොකද? එහෙම වුණොත් තමන්ගේ පවුල රැකගන්න බැරිවෙනවා කියලා ඇය කියනවා.ඉතින් මේ කාරණය නිසා පියුමි බොතේජු කියන චරිතය දේශපාලන වේදිකාව තුළනම් දකින්න ලැඛෙන්නැතිවෙයි කියලා තමයි ඇය කියන්නේ.
0 comments:
Post a Comment